ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ලබා දෙන ඉන්ධන ප්‍රමාණය වහාම ක්‍රියාත්මක වෙන පරිදි දැඩි ලෙස සිමාකර තිබේ.
ඒ අනුව යතුරුපැදියක් සඳහා රුපියල් 1000/- ක, ත්‍රිරෝද රථයක් සඳහා රුපියල් 1500/-ක සහ කාර් වෑන් සහ ජීප් සඳහා රුපියල් 5000/-ක උපරිම සීමාවක් පණවා තිබේ.
මෙවැනි සීමාවක් බස් ලොරි සහ වෙනත් වෙළඳ වාහන සඳහා පණවා නැත.
Views: 0










