නායයෑම් පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව දිස්ත්‍රික්ක 8කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් තර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
Views: 0









