ඉදිරි දින තුන තුළ බැරල් හා කෑන්වලට ඉන්ධන ලබා නොදෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ඒ අනුව හෙට් 12, 13, 14 තෙදින තුළ මෙලෙස බැරල් හා කෑන්වලට ඉන්ධන ලබාදීම නතර කර තිබේ.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් බොහෝ ඉන්ධනහල් මේ වනවිටත් වසා දමා ඇත.
එසේම ඩීසල් හිඟයට අමතරව මේ වනවිට පෙට්‍රල් හිඟයක්ද නිර්මාණය වී තිබේ.
Views: 0










