විමල් වීරවංස සහ උදය ගම්මන්පිල දෙදෙනා ඇමති මණ්ඩලයෙන් ඉවත් කිරීම තමන් අනුමත නොකරණ බව ප්‍රකාශ කිරීම නිසා ජනාධිපති පුද්ගලික් ලේකම් සූගීෂ්වර බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කිරීමට සූදානමක් පවතින බව හෙළිවේ.
ජනාධිපති පුද්ගලකි ලේකම් ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සහ ඇමතිවරු කිහිපදෙනෙකු සමග කර තිබෙන එම ප්‍රකාශය අයත් හඬපටයක් බැසිල් රාජපක්ෂ අතට පත්වී ඇත. එය ජනාධිපති වෙත යොමු කිරිමෙන් මේ වනවිට බරපතල ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. මෙය පදනම් කරගෙන සුගීෂ්වර බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ආරංචි පැතිරෙමින් පවතියි.
14









