සායින්දමරුදු ජනතා සභාවත් සාර්ථකව පැවැත්වෙයි…

සායින්දමරුදු ජනතා සභාවත් සාර්ථකව පැවැත්වෙයි…

ජාතික ජන බලවේගයයේ සායින්දමරුදුහි ජනතා සභාව අද (04) සර්ථකව පවත්වා තිබේ.

සායින්දමරුදුහි Lee Meridian ශාලාවේ පැවැති එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, ජාතික විධායක සභික, සමාජ ක්‍රියාකාරී මුනීර් මුලාෆර්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස ඇතුළු පිරිසක් ඊට එක්වී සිටියහ.

මෙම අවස්ථාවට වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් එක්වි සිටියහ.

Facebook
Twitter
LinkedIn