කාදිනල් හිමියෝ හෙට පාප් වහන්සේ හමුවෙති

කාදිනල් හිමියෝ හෙට පාප් වහන්සේ හමුවෙති

වතිකානුවේ සංචාරයක නිරත මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හෙට (27) පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට නියමිත බවත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු නොවීම සමබන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ.

මෙම හමුව පැවැත්වෙන පෙරවරු 10.30ට වතිකානුවේ සේන්ට් පීටර්ස් චතුරශ්‍රයට එක්රැස් වන ලෙස ඉතාලිය ඇතුළු යුරෝපයේ සියලු රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරාධනාවක්ද කරන ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn