ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බව වාර්තා වේ.
ඉන්ධන ලබා ගැනීමේදි එක වරක ලබා ගත හැක්කේ රුපියල් දහස, දෙදහස ආදී ලෙස බොහෝ ඉන්ධ පිරවුම්හල්වලින් සීමා පනවන ඇතැයි ජනතාව සඳහන් තරති.
යතුරු පැදියකට රුපියල් දහසක (රු. 1,000) උපරිමයකුත් මෝටර් රථ සහ බස් රථ සඳහා රුපියල් දෙදහසක (රු. 2,000) උපරිමයකුත් වශයෙන් ඉන්ධන නිකුත් කරන බවද ජනතාව කියති.
දිගු පෝලිම්වල සිට ඉන්ධන ලබා ගැනීමට යාමේදී මෙවැනි සීමා පැනවීමෙන් විශාල දුශ්කර තත්වයන්ට මුහුන දීමට සිදුවන් බවත් ජනතාව පෙන්වා දෙති.
Views: 0










