හෙට පැය 5ක විදුලි කප්පාදුවක්

හෙට පැය 5ක විදුලි කප්පාදුවක්

මේ වනවිට රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හටගෙන ඇති විදුලිය අර්බුදය නිසා හෙට දිනයේ පැය 05ක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

වත්මන් අර්බුදය හමුවේ විදුලිය දිනකට පැය 05ක් කප්පාදු කරන පළමු දිනය ලෙස හෙට දින ඉතිහාත ගතවනු ඇත.

ඒ අනුව හෙට (25) A B සහ C යන කළාපවලට පැය 04යි විනාඩි 40ක්ද, සෙසු කළාපවලට පැය 05යි විනාඩි 15ක්ද විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (24) අනාවරණය කළේය.

Facebook
Twitter
LinkedIn