මෙරට කොවිඩ් – 19 වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදිත පුද්ගලයින් ගණන 05 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ මෙරටින් තවත් සිව් දෙනෙකු හඳුනාගැනීමත් සමගය.
ඔමික්‍රෝන් ආසාදිත තවත් සිව් දෙනෙකු හඳුනාගත් බවට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව හා පටල විද්‍යා තාක්ෂණ අංශ ප‍්‍රධානී වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තහවුරු කරයි.
The #Omicron , as expected numbers will add up. Get your self boosted. As at today 4 confirmed from our laboratory.
— Chandima Jeewandara (@chandi2012) December 16, 2021
0









