බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්හට කොවිඩ් – 19ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
මේ බව තහවුරු වී ඇත්තේ නවසීලන්තයේදීය.
ඒ අනුව බංග්ලාදේශ පිලේ ක්‍රීඩකයන් කීපදෙනෙක් ඇතුළු සාමාජිකයන් නවදෙනෙක් නිරෝධානයට ලක්කර ඇති බවද වාර්තා වේ.
0









