පකිස්ථානයේ සියොල්කොට්හිදී අන්තවාදීන්ගේ අමානුෂික ප්‍රහාරයට ලක්ව ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ අද (08) උදෑසන සහභාවී තිබේ.
එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ශෝකය මියගිය ප්‍රියන්ත මහතාගේ ආදරණීය බිරිඳ සහ දරුවන් වෙන ප්‍රකාශ කළේය. අද සවස එම දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

Views: 0










