කොල්ලුරේ ජීවිතක්ෂයට…

කොල්ලුරේ ජීවිතක්ෂයට…

කොවිඩි – 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වයඹ ආණ්ඩුකාර රාජ කොල්ලුරේ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 83වන වියේ පසු වූ රාජා කොල්ලුරේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙසද කළක් කටයුතු කළේය. පසුගිය සමයේ පැවති ගුරු අරගලයේදී ගුරුවරුන්ට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ පක්ෂ සභාපති ධුරයද අහිමි විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්