රට පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදුව තිබේ.
විදුලිය බෙදාහැරීමේ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බවත්, එම දෝෂය කුමක්ද යන්න සොයාගෙන යන බවත් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසයි.
0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable