ඔමික්‍රෝන් ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් හඳුනා ගැනේ

ඔමික්‍රෝන් ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් හඳුනා ගැනේ

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පළමු ශ්‍රී ලංකිකයා හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

මෙලෙස හඳුනාගෙන ඇත්තේ නයිජිරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්