කටාර්හිදීත් ඉල් මහ විරුවෝ සැමරේ

ජනතා විමුක්ති පෙරමුණ 25වන වරටත් කොළඹදී පවත්වනු ලැබූ ඉල්මහ විරු සමරු වැඩසටහනට සමගාමීව මේ දිනවල විදෙස් රටවලදීද ඉල් සමරු වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. ඒ අනුව පසුගිය නොවැම්බර් 28වනදා කටාර්හි ජවිපෙ කමිටුව විසින් පවත්වනු ලැබූ ඉල් මහ වරු වැඩසටහනේ අවස්ථා පහත පළ වේ.

එහි ප්‍රධාන දේශනය ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් පවත්වා තිබේ.


Facebook
Twitter
LinkedIn