විමල්ට ස්වීප් එකක්

තමන් නැවත වරක් බලයට පත්කිරීම වෙනුවෙන් කැපවී සිටින විමල් වීරවංස අමාත්‍යවරයාට අවශ්‍ය තරම් මුදල්, ජනාධිපති අාරක්ෂකයින් සමග හෙලිකොප්ටරයක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරන්නේ, ජනාධිපතිවරයා තමන් වටා සිටින බොහෝ දෙනෙක් අවිශ්වාස කරන තත්වයකට පත්ව ඇති තත්වයක් තුළ වීරවංස අමාත්‍යවරයා ඔහුට සමීප වී ඇති බවය. විශේෂයෙන් ජනාධිපතිවරයාගේ නැවත පත්වීමෙන් තොරව තම තමන්ටත් තමන්ගේ පක්ෂයටත් දේශපාලන අනාගතයක් නොමැති බව ඔහුගේ පක්ෂයේ සමීපතමයින් සමග පවසා ඇති ඔහු ජනාධිපතිවරයා දිනවීම තමන්ගේම සටනක් ලෙස කරන ලෙස ඉල්ලා තිබේ.

ආශ්‍රිත පුවත්

විමල් ඇමතිකම බේරාගැනීමේ සටනක.. ඇමතිකම නැතිනම් පක්ෂයකුත් නැහැ

Facebook
Twitter
LinkedIn