මහින්ද රාජපක්ෂ මහතා විධායක බලතල සහිත ජනාධිපති ධූරය දරමින්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්ව මේ වනවිට දැඩි ආතතියකට පත්ව සිටින බව හෙළිවන ප්රකාශ නිකුත් කිරීමට පටන් ගෙන ඇත. ඊයේ (03) ඇඹිලිපිටියේ පැවති මහජන රැලියේදී කළ කතාවෙන් මේ බව අනාවරණය වේ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එහිදි උද්වේගකර කතාවක් කිරීමට රාජපක්ෂ මහතා උත්සාහ කළද ඒ නිසාම සියල්ල පටලවාගෙන තිබිණ. අහම්බෙන් මෙන් ඔහුගේ මුවින් පිටවූ ” ජනවාර 8වෙනිදායින් පස්සෙත් ජනාධිපති මමයි ” යන්න ප්රජාතන්ත්ර විරෝධී බරපතල ප්රකාශයක් බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
Views: 0









