එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා මීට ස්වල්ප මොහොතකට පෙර ආණ්ඩුවෙන් ඉවත් වී ඇත.
මාධ්‍ය හමුවක් පවත්වා මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුවේ තව බොහෝ පිරිසක් ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුවෙන් ඉවත්වීමට සිටින බවද ඒ මහතා එම මාධ්‍ය හමුවේදී පවසා ඇත.
මීට ටික කාලයකට පෙර සිට ආණ්ඩුව තුළ සිටිමින් විවිධ කරුණු සම්බන්ධයෙන් විවෙචනාත්මක ප්‍රහාරයක් ඔහුවිසින් ආණ්ඩුවට එල්ලකර මින් සිටියේය.
ආශ්රිත පුවත්
තවත් මන්ත්‍රීවරයෙක් සන්ධානය හැරයයි
Views: 0









