තෙවැනි වරටත් ජනපතිවරණයට ඉදිරිපත් විය හැකිදැයි මහින්ද රාජපක්ෂ ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ ප්රශ්නය විවෘත අධිකරණයේ විභාගයට ගන්නා ලෙස තමන් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී වරිගෙන් ලිඛිතව කළ ඉල්ලීමට මෙතක් පිළිතුරක් නොලැබුණු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා අද (10) කොළඹදී පැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අදාළ ලිපිය යොමුකරමින් වැඩිදුරටත් පවසා තිබුනේ එම කාරණාවට අදාළව කරුණුදැක්වීමට කාලය අවශ්‍ය බැවින් කාලය ලබා දෙන ලෙසත් එයට වාචික දේසන සඳහා අවස්ථාව දෙනලෙසත් වැඩිදුරටත් ඉල්ලා තිබිණ.
Views: 0









