video: ක්‍රිස් නෝනිස්ට පහර දීමේ ඇත්ත හෙළිවෙයි

විදේශ රාජතාන්ත්‍රික සේවයේ වඩා හොදින් කටයුතු කිරීම නිසා මහින්දානන්ද අලුත්ගමගේ විසින් ක්‍රිස් නෝනිස් මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු ඇමති ලෙස පත් කළ යුතු බවට යෝජනා කළ බවත් එම ප්‍රකාශයත් සමග ජී.එල්. ඇමතිවරයා හා සජීන් වාස් මන්ත්‍රීවරයා බිය වී ක්‍රිස් නෝනිස් විදේශ ඇමති වීම වැළක්වීමේ අරමුණින් මෙම පහරදීම සිදු කළ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා ප්‍රකාශ කරයි.

විදේශ අමාත්‍යංශයේ ලේකම්වරියට එල්ලවී ඇති LTTE ගණුදෙනු සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විගණන වාර්තාව පිළිබඳව පරීක්ෂණ සිදු නොවීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා කනගාටුව පළකර සිටී.

Facebook
Twitter
LinkedIn