video: පාට්එක දැම්මොත් ජනමත විචාරණයකට යනවා

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පලනයට සන්ධානයේ පාර්ශව කරුවන් විසින් බලපෑම් එල්ල කරනු ලැබුවහොත් ජනාධිපතිවරණයෙන් පසුව ජනමත විචාරණයකට යන බව පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය එච්. ආර්. මිත්‍රපාල මහතා ප්‍රකාශ කරයි.

රාජපක්ෂ ජනාධිපතිවරයා බලය තහවුරු කරගැනීම වෙනුවෙන් සූදානම් කර තිබෙන සැළසුම් ඇමතිවරුන් හරහා මෙසේ ප්‍රකාශ වීමට පටන් ගෙන  ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn