පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව මගින් 20වන වරටත් සන්විධානය කරන ‘මාගේ දේශය අවදි කරනු මැන‘ ශිෂ්‍ය සාහිත්‍ය උළෙල-2014 සඳහා නිර්මාණ කැඳවීම ආරම්බ කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව සඳහන් කරයි.
ඒ සඳහා ඔබගේ නිරමාණය අදම යොමු කරන්න මෙන් ඔවුන් ඉල්ලා සිටින අතර එහි සමාරම්භක උළෙල 2014-10-21 මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.
2014 ඔක්තෝබර් 14තබූ නිර්මාන බාරගන්නා අවසාන දිනය 2014 ඔක්තෝබර් 24 දක්වා දීර්ග කළ බව සංවිධාකයෝ පවසති.

Views: 0









