පසුගිය 245වනදා නිව්යෝක් නුවරදී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතාට පහරදුන්නේයැයි කියන සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා සහ එම සිදුවීමට පාදක වූ ක්ෂේනුකා සෙනෙවිරත්න විදේශ ලේකම්වරිය සේවයෙන් නෙරපා හැර පරීක්ෂණයක් කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී රජීව විජේසිංහ මහතා බීබීසී ගුවන්විදුලියට ප්‍රකාශ කර ඇත.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මොළය තිබෙන බැවින් ඉදිරි මැතිවරණ පරාජය වීමේ අනතුරෙන් මිදිය හැකිය බැවිය. මැතිවරණය කල් දමා ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ජය ගත හැකි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පුකාශකර තිබේ. එය ආණ්ඩුපක්ෂයේ වැඩිදෙනෙකුගේ මතය බවද ඔහු ප්‍රකාශකරයි.
රජීව විජේසිංහ මහතාගේ ප්‍රකාශය
{mp3}rajiva_wijesinha2014.10.06{/mp3}
Views: 0









