මෙරට විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධව බලපැවැත්වෙන 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කර තිබෙන රෙගුලාසි තවදුරටත් ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
අප්‍රේල් මස 23 වන දින නිකුත් කරන ලද එම නිවේදනයේ සඳහන් රෙගුලාසි ඊට මාසයකට පෙර එනම් 2021 මාර්තු 22 දින සිට අතීතයට බලපැවැත්වෙන පරිදි පනවා තිබීම විශේෂත්වයකි.
එම නිවේදනය යටතේ අලුතින් මූලික රෙගුලාසි 10ක් හඳුන්වාදී තිබේ. මහ බැංකුව විසින් නිකුත් කළ පහත සඳහන් නිල නිවේදනයේ එම රෙගුලාසි දක්වා ඇත.
Views: 0












