කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තියත් සමඟ ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයෙහි සියලු පාසැල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable