අඟුණකොළපෑලැස්ස – ඇඹිලිපිටිය මාර්ගයේ මුරවැටිහේන ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් එක් අයකු මියගොස් තවත් දාහතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලිසිය කියයි.
මෙම අනතුර සිදුව ඇත්තේ ටිපර් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙනි.
ටිපර් රථයේ ගමන් කර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසකෙි.
තුවාලකරුවන් අඟුණකොළපෑලැස්ස රෝහලට ඇතුළත් කර තිබේ.
Views: 0















