ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලාට කොරෝනා අවදානමක්

ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලාට කොරෝනා අවදානමක්

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමඟ අවසන් තරඟයට ක්‍රිඩා කල ඉන්දීය කන්ඩායමේ ක්‍රිඩකයන් සිව් දෙනෙකු කොරොනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමඟම ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් පිලේ සියලුම ක්‍රිඩකයන් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ සියලුම සාමාජිකයන් ලබන සෙනසුරාදා දක්වා ස්වයං නිරෝධායනයේ සිටිය යුතු අතර, ඒ අතර තුර PCR පරික්ෂණ සඳහා යොමුකරන බව සෞඛ්‍ය බළධාරින් පවසයි.
ඉන්දීය ලෙජන්ඩ්ස් පිලේ සචින් තෙන්ඩුල්කාර්, පතන් සොහොයුරන් ඇතුලු සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn