නෝ(ර්)වුඩ් ප්රාදේශීය සභාවේ සභාපතිවරයා පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට ලක් වූ පුද්ගලයා මේ වනවිට දික්ඔය මූලික රෝහලේ ප්රතිකාර ලබන බවත් මෙම පහරදීම සම්බන්ධයෙන ලද පැමිණිල්ලකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් බගවන්තලාව පොලීසිය පවසයි.
සැකකාර සභාපතිවරයා හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Views: 0










