බස්නාහිර පාසල් බස්රථ තුනක රියැදුරන්ට කොරෝනා

බස්නාහිර පාසල් බස්රථ තුනක රියැදුරන්ට කොරෝනා

බස්නාහිර පළාතේ පාසල් බස් රථ තුනක රියැදුරන් කොවිඩ් – 19 ආසාදිතයින් ලෙස හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මෙම අනාවරණට කරගෙන ඇත්තේ පසුගිය දිනවල සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂා මගින්ය.

Facebook
Twitter
LinkedIn