පොත්තපිටිය අධ්‍යාපන කළාපය තුළ පිහිටි පාසැල් වල සමාන්‍යපෙළ ප්‍රතිඵල 100%ක් දක්වා ඉහළ දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා ගුරුවරුන් වෙත මැර බලය යොදන බව වාර්තා වේ.
එම කළාපයේ පාසැල්වල ඉගෙනුම ලබන දුර්වල සිසුන් පාසැලෙන නෙරපා හරින ලෙස ගුරුවරුන්ට තර්ජනය කරමින් සිටී. ඒ අනුව දක්ෂ සිසුන් පමණක් ලබන දෙසැම්බර් මස පැවැත්වෙන සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත් කරන ලෙස බලපෑම් කරමින් සටී.
මධ්‍යම පළාත් මහ ඇමතිවරයාගේ අවශ්‍යතාවය අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා මෙසේ ක්‍රියා කරන බව වැඩිදුරටත් හෙළි වේ.
Views: 0









