ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්

ඊයේ (13) දිනයේ වාර්තා වූ කොවිඩ් – 19 ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ඊයේ මෙරටින් හඳුනාගෙන ඇති 468ක් වූ සමස්ත ආසාදිතයින්ගෙන් 282ක්ම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

මේ අනුව දෙවන රැල්ලේ තවමත් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවෙමින් ඇති පසුබිමක් තුළ හමුදාපතුවරයා පවසන්නේ කොළඹ කොරෝනා පාලනය කළ බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්