අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව නඟා ඇති චෝදනා විභාග කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අභියෝග කරමින් ඉදිරිපත් කළ පෙත්සම් අද (22) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වීමට නියමිතය.
මුලින්ම අභියාචන අධිකරණය හමුවේ ගොනුකළ මෙම පෙත්සම්වලින් පැන නැඟෙන ප්රශ්න පිළිබඳව අර්ථ නිරූපණය සඳහා ශ්රේෂ්ඨාධිකරණයට යොමු කෙරුණි. එහිදී ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 107 (3) වගන්තියට අදාළ චෝදනා අගවිනිසුරුවරියට නඟා ඇති හෙයින් එය විභාග කිරීම පිළිබඳව එම ව්යවස්ථාව (107(3)) අර්ථ නිරූපණය කිරීම සිදුවනු ඇත.
නිමල් ගාමිණී අමරතුංග, කේ. ශ්රී පවන් සහ ප්රියසාත් ඩෙප් යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාග වේ.
ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව පුරවැසියකුට ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීම ව්යවස්ථාව මගින් පිහිටුවන අධිකරණයක් මගින් සිදුවිය යුතු බව පෙත්සම් මගින් පෙන්වා දී ඇත.
ආශ්රිත පුවත්
අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්රණයක – අනුර
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?
ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි
ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ
අධිකරණය සම්බන්ධ ප්රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර
දෝෂාභියෝග ක්රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජාතීන් හමුවට
මගේ අම්මා අවසන් හුස්මපොද දක්වාම සටන්කරාවි – ශවීන් බණ්ඩාරනායක
දෝෂාභියෝගය හරහා ඇමරිකා එ. ජ.ය ලංකාව දෙසට
ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්යාපාරයෙන් විශේෂ මාධ්ය හමුවක්
අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකියි – PMD
අගවිනිසුරුවරියට දැවැන්ත මඩ ප්රහාරයක්
දෝෂාභියෝගය රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ආපසු හැරවිය යුතුයි – PMD
දෝෂාභියෝගය ගෙන එන්නේ විෂමාචාර නිසා නොවේ – අරුන්දික ප්රනාන්දු
දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට
අගවිනිසුරුවරිය නෙරපීමේ කටයුතු ඇරැඹේ
දෝෂාභියෝගයේ චෝදනා බොරු බව තහවුරුයි
චෝදනා සියල්ල සම්පූර්ණයෙන් බිඳ හෙළිය හැකියි
කාරක සභාව ගැන කතානායක සමග තවදුරටත් සාකච්ඡා
මැති ඇමැතිවරුන් 37ක් පසුපස බුද්ධි අංශ රිංගයි
අගවිනිසුරුවරිය කොටු කිරීමට ආණ්ඩුවෙන් මාධ්ය උගුලක්
අගවිනිසුරුවරිය චෝදනා දෙකකින් දැනටමත් නිදහස් – විජිත හේරත්
විශේෂ කාරක සභාවගැන ජවිපෙ ස්ථාවරය ඉදිරියේදී කියනවා – ටිල්වින් සිල්වා
ගෝල්ඩන් කී නඩුවෙන් අගවිනිසුරුවරිය ඉවත් වේ
විශේෂ කාරක සභාවට ජවිපෙන් නියෝජිතයෙකු නම් කරයි
වැඩබලන අග්ර විනිශ්චයකාරවරයෙක් පත් කිරීම නීති විරෝදීයි – ජේයෂ්ඨ නීතිඥ කේ. හේරත්
මන්ත්රීවරු 117දෙනාම චෝදනා කියවලා නැහැ – අනුර
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වේ
දෝෂාභියෝගයේ තීන්දුව දැනටමත් සකස්කර හමාරයි – ජවිපෙ
අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවට
දෝෂාභියෝගය විභාග කිරීම වළකන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්
අගවිනිසුරුවරිගේ වත්කම් හොයන ඇමතිවරු කීදෙනෙක් තම වත්කම් ප්රකාශකර ඇත්ද ? – මාදුළුවාවේ සෝභිත හිමි
දෝෂාභියෝගයට එරෙහි පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉහළට









