ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුව ඇති බැවින් එය නිවැරදි කිරීමට බලධාරීන් පියවර නොගතහොත් වර්ජනයක නිරත වීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ මෙම කඩිනමින් මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් ලබන 21 වනදා සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ය.
Views: 0










