ආචාර්ය හරිනී මන්ත්‍රීවරියගේ මංගල කතාවෙන්ම කාන්තාවන් වෙනුවෙන් හඬනගයි

ආචාර්ය හරිනී මන්ත්‍රීවරියගේ මංගල කතාවෙන්ම කාන්තාවන් වෙනුවෙන් හඬනගයි

මෙරට දල ජාතික නිෂ්පාදිතය ඇතුළු ආර්ථික දත්ත සැකසීමේදී විශේෂයෙන්ම විවිධ ගෘහස්ථ කාර්යයන් හි නියැලී සිටින කාන්තාවන්ගේ ශ්‍රමයට ආර්ථික වටිනාකමක් මේ දක්වා එක්කර නැති බව මාලිමාව පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනී අමරසූරිය මෙනවියගේ මංගල පාර්ලිමේන්තු කතාවේදීම හෙළි කළා ය.

ඊට අමතරව මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගෙන ගෘහ සේවිකාවන් වශයෙන් විදේශගතවන අය සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරිය කරුණු දැක්වූවා ය.

මෙරට කාන්තාවන් නිවස තුළ පවා ශ්‍රම සූරාකෑමට ලක්වන අයුරු එංගල්ස් උපුටාදක්වමින් වැඩිදුරටත් කරුණු දැක්වූවා ය.

Facebook
Twitter
LinkedIn