මරණ දණ්ඩනය හිමිවූ චොකා මල්ලී පාර්ලිමේන්තුවේ දිවුරුම්දෙයි

මරණ දණ්ඩනය හිමිවූ චොකා මල්ලී පාර්ලිමේන්තුවේ දිවුරුම්දෙයි

පැවති ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැලියකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවී මරණීය දණ්ඩනය හිමිවී සිටින චොකා මල්ලී හෙවත් ප්‍රේමලාල් ජයසේකර මහතා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස අද (08) පාර්ලිමේන්තුවේදී දිවුරුම්දෙන ලදී.

Facebook
Twitter
LinkedIn