කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පුද්ගලයින් 47 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
මේ වනවිට රෝගීන් 189 දෙනෙකු හමුවී ඇති අතර ඉන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
තවත් රෝගීන් 135 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිති.
Views: 0










