කුරුණැගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහාත මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී ඇත.
හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ වන විට දිසානායක මහතා 61 වැනි වියේ පසුවිය.
Views: 0










