පාස්කු දින මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි තරුණියක අද(11) දහවල් මියගොස් ඇතැයි වාර්තා වේ.
මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ලකරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උමා ශංකරී නැමති 22 හැවිරිදි තරුණියක මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
Views: 0










