ජගත් චිමිලට ජාත්‍යන්තර සම්මානයක්

ප්‍රියංකර විතානච්චි විසින් අධ්‍යක්ෂණය කළ සැමීගේ කතාව නම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පෑ ජගත් චමිල රංගන ශිල්පියා නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේය.

එම සම්මාන උළෙල මේ මස 20 වෙනි දින පැවැත්විණි.

Facebook
Twitter
LinkedIn