බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධව ජවිපෙ සංවේගය

බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධව ජවිපෙ සංවේගය

සිවිල් වැසියන් ඉලක්ක කර සිදුකළ බියගුලු ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

අද(21) උදෑසන සිට මේ වනතෙක් සිදුවී ඇති බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වල ඥාතීන්ට සිය සංවේගය පළකරන බවත් තුවාලකරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් මෙම මිලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට වහා නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළවේ…

Facebook
Twitter
LinkedIn