ගොවීන්ගේ පළාත් සභාව ගොවි විශ්‍රාම වැටුප් එපා කියයි

මේ වනවිට අත්හිටුවා ඇති ගොවි විශ්‍රාම වැටුප වහාම ලබාදිය යුතුයැයි සඳහන් කරමින් වියන් ගොවීන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන උතුරුමැද පළාත් සභාවට එහ විපක්ෂය විසින් ගෙනා යෝජනාව පරාදවී ඇත.

ආණ්ඩුපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් ගොවි විශ්‍රාම වැටුප නොදියයුතු යැයි යන මතයේ සිට එම යෝජනාවට විරුද්ධව ජන්දය ලබාදී ඇති අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී ඇත.

Facebook
Twitter
LinkedIn