පකිස්තාන් විදේශ ලේකම් මෙරටට පැමිණේ

පකිස්තාන විදේශ අමාත්‍යාංශයේ ලේකම් ජලීල් අබ්බාස් මහතා ලබන 4 සහ 5 යන දෙදින මෙරට සංචාරයක නිරත වීමඳහා මෙරටට පැමිණීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn