ඊයේ (05) පස්වරු 5.45ට පමණ සිදු වූ ගිනිගැනීමක් නිසා කොස්ගම යුධ හමුදා කඳවුරේ පතොරොම් ගබඩාවේ සිදු වූ පිපිරීමෙන් පසු මධ්‍යමරාත්‍රිය වනවිට ගින්න මැඩපැවැත්වූ නමුත් අද (06) අළුයම වන තුරුත් යම් යම් පිපිරීම් සිදු වී ඇත.
එම ප්‍රදේශයේ නිවාස හා දේපළ හානි සිදුව ඇති ආකාරයත් අද පෙරවරුව වනවිට එහි තත්වයත් දැක්වෙන දර්ශන පෙළක් අප වෙත ලැබී ඇත.
Views: 0









