දක්ෂිණාංශික වර්ගවාදී දේශපාලනයේ රම්පේ කරපිංචා ගැන හෙළිදරව්වක්

දක්ෂිණාංශික වර්ගවාදී දේශපාලනයේ රම්පේ කරපිංචා ගැන හෙළිදරව්වක්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසී සිටින අන්ත දූෂිත දක්ෂිණාංශික වර්ගවාදී සුන්බුන් කල්ලිවලට ප්‍රබල අනුග්‍රහයක් දක්වන වාමාංශික මුහුණුවරින් පෙනී සිටින්නන් පිළිබඳව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.

මේ වනවිට විවිධ සිදුවීම් මූලික කර ගනිමින් එම දක්ෂිණාංශික සහ වර්ගවාදී දේශපාලනය සමඟ සමපාත වී සිටින වාමාංශික මුහුණුවරක් ගත් පිරිස රම්පේ කරපිංචා මෙන් පාවිච්චි වෙන ආකාරයට සවිස්තරව විග්‍රහ කරන මහාචාර්ය නිර්මාල් දේවසිරිගේ වීඩියෝව පහතින් පළ කෙරේ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්