වළාකුළු පිපිරීමකින් පාර්ලිමේන්තුවත් යටවෙයි

වළාකුළු පිපිරීමකින් පාර්ලිමේන්තුවත් යටවෙයි

හදිසියේ ඇද හැලෙන අති විශාල තීව්‍රතාවයකින් යුත් වර්ෂාපතනයට කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යටවීම පිළිබඳව කරුණු රැසක් හෙළි වී ඇත.

කාලගුණ විද්‍යාඥයන්ට අනුව වළාකුළු පිපිරීම (Cloud burst) යනුවෙන් හැඳින්වෙන ක්‍රියාවලිය නිසා දරුණු වැසි ඇද හැළිනි. 2010 නොවැම්බර් 11 වෙනි දින මේ ආකාරයෙන් ඇද හැලුණු වාර්ෂාපතනයකින් පාර්ලිමේන්තුවේ පළමු මහළ පවා ජලයෙන් යටවිය. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන වීඩියෝව පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්