ඇමරිකාව විසින් පනවන ලද අතිශය අමානුෂික සම්බාධක මැද වසර 60ක් පුරා කියුබානු ජනතාවගේ විප්ලවීය ගුණය පවත්වා ගෙන යාමේ ආදර්ශය ෆිදෙල් කැස්ත්‍රෝගෙන් ලබා දී ඇති බව අවධාරණය කෙරේ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව අවධාරණය කළේ පසුගිය 16 වෙනි දින පදනම් ආයතනයේ දී පවත්වන ලද ෆිදෙල් කැස්ත්‍රෝගේ 100 වෙනි ජන්ම අනුස්මරණ දේශනය පවත්වමින් ය. එම දේශනයේ සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.
137










