ගිනිඅවි 19ක් සමග සිව්දෙනෙක් අත්අඩංගුවට

ගිනිඅවි 19ක් සමග සිව්දෙනෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදනය කරන ලද රිවෝල්වර ආකාරයේ ගිනිඅවි 19ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසිනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්