අවිනිශ්චිත බලපෑම් පිළිබඳව පූර්ව නිවේදනයක්

අවිනිශ්චිත බලපෑම් පිළිබඳව පූර්ව නිවේදනයක්

ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගෙන යන යුදමය ක්‍රියාමාර්ග නිසා බලශක්ති ක්ෂේත්‍රයට අමතරව ශ්‍රී ලංකාවට අංශ කිහිපයකින් එල්ල වන බලපෑම් නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (25) නිකුත් කරන ලද නිවේදනයකින් අවධාරණය කර ඇත්තේ අවිනිශ්චිත බලපෑම් එල්ල වන බව ය. බලශක්ති, සංචාරක, විදේශ වෙළඳාම සහ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ කෙරෙහි එල්ල වීමේ අවදානමක් පවතින බව එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

මහ බැංකුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn