හිටපු ඇමති පී. හැරිසන් FCIDය

හිටපු ඇමති පී. හැරිසන් FCIDය

යහපාලන සමයේ හිටපු ඇමති පී. හැරිසන් අද (27) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

ඒ එම කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහාය.

මේ වනවිට ඔහු එහි පැමිණ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn