මේ වනවිට පවතින වියලි කාලගුණික තත්වය මාර්තු මස අවසානය දක්වා බලපැවැත්විය හැකි බවට නිරීක්ෂයන් අනාවැකි පළ කර තිබේ.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඉතාමත් සුලු වශයෙන් වැසි ඇතිවිය හැකි බවත්, සමස්තයක් ලෙස තීව්‍රවන වියළි කාලගුණයක් වර්ධනය වෙමින් ඇති බවත් නිරීක්ෂකයන්ගේ පුරෝකතනයයි.
මෙම තත්වයට මුහුණ දීම සඳහා අදාළ රාජ්‍ය ආයතනය මෙන්ම ජනතාව ද දැඩි අවධානය යොමු කළ යුතුව තිබේ.
191









